Home දේශීය පුවත් උණුසුම් පුවත් ජනපති අල්ලස් කොමිසමේ ලොක්කෝ අලුතින් පත්කරයි

ජනපති අල්ලස් කොමිසමේ ලොක්කෝ අලුතින් පත්කරයි

ජනපති අල්ලස් කොමිසමේ ලොක්කෝ අලුතින් පත්කරයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ලෙස විනිසුරු ඩබ්. එම්. එන්. පී. ඉද්දවල මහතා පත්කෙරේ.

එහි සෙසු සාමාජිකයන් ලෙස චේතිය ගුණසේකර සහ බර්නාඩ් රාජපක්ෂ යන මහත්වරුන් ද පත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම් සිදුකර තිබේ.

2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම් වලංගු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here