fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්භාණ්ඩ වර්ග 5ක මිල අඩුවෙයි

    භාණ්ඩ වර්ග 5ක මිල අඩුවෙයි

    අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 5ක මිල පහත දමා තිබේ.

    දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ මිල සහනය පාරිභෝගිකයින්ට ලබාගත හැක.

    මෙම මිල පහත හෙලීම 2023 දෙසැම්බර් 28 වන දින සිට ක්‍රියාත්මක වේ.

    මිල අඩුකරන ලද භාණ්ඩ වර්ග පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    ඔබේ අදහස් දක්වන්න.