Home COVID කොරෝනා ආසාදිතයින් අදත් 3000 කට ආසන්නයි

කොරෝනා ආසාදිතයින් අදත් 3000 කට ආසන්නයි

කොරෝනා ආසාදිතයින් අදත් 3000 කට ආසන්නයි

කොවිඩ් -19 වෛරසය ආසාදිත වූවන් 2,906 දෙනෙක් අද (22) දිනයේත් හදුනාගෙන තිබේ.

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරන්නේ මේ වන විට මෙරටින් සමස්ත ආසාදිතයින් 161,239 දෙනෙක් හදුනාගෙන අඇති බවය.

එසේම අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 1,635 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව කොවිඩ්19 ආසාදිතයින් 126,995 දෙනෙක් මේ වන විට සුවය ලබා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here