Home උණුසුම් පුවත් හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට

හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට

0
හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරිසර දෙපාර්තමේන්තුව විසිනි.

ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුව ඇති දූෂණ වංචා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීමකින් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

හෙතෙම මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here