Home උණුසුම් පුවත් සෞඛ්‍ය හිටපු ලේකම්ගෙන් CIDය ප්‍රශ්න කරයි

සෞඛ්‍ය හිටපු ලේකම්ගෙන් CIDය ප්‍රශ්න කරයි

0
සෞඛ්‍ය හිටපු ලේකම්ගෙන් CIDය ප්‍රශ්න කරයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා අපරාධ පරිසර දෙපාර්තමේන්තුව හමුවට කැඳවා මේ වන විට ප්‍රශ්න කරමින් තිබේ.

ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුව ඇති දූෂණ වංචා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ඔහුව එසේ කැඳවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here