
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් එම්. පී. ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මේ මස 21 වන දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා එම පත්කිරීම වලංගු බව ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙයි.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පසුගිය 20 වනදා සිට වසරක කාලසීමාවක් සඳහා වෛද්‍ය පාලිත මහීපාල මහතා පත්කිරීම සම්බන්ධයෙන් ද ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2359-38_S.pdf”]
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2359-39_S.pdf”]