Home COVID මෙරට සමස්ත කොවිඩ් මරණ 1089ක් තෙක් ඉහළට

මෙරට සමස්ත කොවිඩ් මරණ 1089ක් තෙක් ඉහළට

මෙරට සමස්ත කොවිඩ් මරණ 1089ක් තෙක් ඉහළට

මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්​ථ රෝගීන් ගණන 1,089 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් කොරෝනා මරණ 38 ක් ඊයේ (20) දිනය තුළ වාර්තා වූ බවට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමගයි.

එ​ය මෙර​ට මෙතෙක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ය.

එම රෝගීන් මියගොස් තිබුණේ විවිධ දිනවල වන අතර ඔවුන් කොවිඩ් වැළදී සිටි අය බවට තහවුරු කරගැනීමෙන් පසු මෙම ගණනය කිරීමට එක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here