Home උණුසුම් පුවත් ජාතික පාසල් ගුරු පුරප්පාඩුවලට උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවයි

ජාතික පාසල් ගුරු පුරප්පාඩුවලට උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවයි

ජාතික පාසල් ගුරු පුරප්පාඩුවලට උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවයි

දිවයිනේ ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය සඳහා ගුරු පුරප්පාඩුවලට උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් අයදුම්පත් කැඳවා තිබේ.

අදාළ තරග විභාගය සඳහා වන අයදුම්පත https://www.doenets.lk/ වෙබ් අඩවියේ “Our Services” යටතේ ඇති ‘’Online Applications – Recruitment Exams’’ ඔස්සේ ලබා ගත හැකිය.

එහිදී Online ක්‍රමවේදය ඔස්සේ අයදුම් කිරීමට හැකියාවක් ඇත.

අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය එළඹෙන දෙසැම්බර් 01 වනදා බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

පහත link එක ඔස්සේ විස්තර ලබාගෙන අයදුම් කළ හැකිය.
https://applications.doenets.lk/exams

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here