Home උණුසුම් පුවත් අයවැය දෙවැනි වර කියවීමේ විවාදය ඇරඹෙයි (Live)

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය ඇරඹෙයි (Live)

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය ඇරඹෙයි (Live)

2024 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය ඇරඹෙයි.

විවාදය අද සිට ලබන 21 වන දින දක්වා දින 07ක් පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 21 වන දින පස්වරු 06ට පැවැත්වේ.

අයවැය තෙවැනි වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 22 වන දින සිට දෙසැම්බර් මස 13 වන දින දක්වා දින 19ක කාලයක් පැවැත්වේ.

ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් මස 13 වන දින පස්වරු 06ට පැවැත්වීමට නියමිත ය.

අයවැය දෙවැනි වර කියවීමේ විවදෙයෙය් පළමුවැනි වෙන් කළ දිනය ලෙස අද දින මැතිසබේ පවත්වන විවාදය සජීවීව පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here