Home උණුසුම් පුවත් සියලුම දෙමළ ඉස්කෝලවලට නිවාඩුවක්

සියලුම දෙමළ ඉස්කෝලවලට නිවාඩුවක්

සියලුම දෙමළ ඉස්කෝලවලට නිවාඩුවක්

සියලුම දෙමළ පාසල් සඳහා සඳුදා (13) පාසල් නිවාඩුවක් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය අද ප්‍රකාශයට පත් කළේය.

ඒ ලබන ඉරිදා (12) දිනට යෙදෙන දීපවාලි උත්සවය නිමිත්තෙනි.

දෙමළ පාසල්වල අවශ්‍යතාවය සලකා බලා අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත.

විෂය නිර්දේශය ආවරණය කිරීම සඳහා පාසල් නොවැම්බර් 18 (සෙනසුරාදා) පැවැත්විය යුතු බවටද අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here