fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සියලුම දෙමළ ඉස්කෝලවලට නිවාඩුවක්

    සියලුම දෙමළ ඉස්කෝලවලට නිවාඩුවක්

    සියලුම දෙමළ පාසල් සඳහා සඳුදා (13) පාසල් නිවාඩුවක් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය අද ප්‍රකාශයට පත් කළේය.

    ඒ ලබන ඉරිදා (12) දිනට යෙදෙන දීපවාලි උත්සවය නිමිත්තෙනි.

    දෙමළ පාසල්වල අවශ්‍යතාවය සලකා බලා අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත.

    විෂය නිර්දේශය ආවරණය කිරීම සඳහා පාසල් නොවැම්බර් 18 (සෙනසුරාදා) පැවැත්විය යුතු බවටද අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.