Home උණුසුම් පුවත් ජේලර් කුඩුත් එක්ක මාට්ටු

ජේලර් කුඩුත් එක්ක මාට්ටු

0
ජේලර් කුඩුත් එක්ක මාට්ටු

පල්ලෙකැලේ බන්ධනාගාරයේ සේවයේ නිරත නියාමකවරයෙකු හෙරොයින් මිලිග්‍රෑම් 2100ක් සමඟ මහනුවර පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රත්නපුර ඇත්ඔයේ පදිංචිකරුවෙක් වන 30 හැවිරිදි මෙම බන්ධනාගාර නියාමකවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ දිගන බස් නැවතුම් පොලේදීය.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රදවා සිටින සැකකරුවෙකුගෙන් ලද තොරතුරක් මත මෙම නියාමකවරයාව අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here