Home උණුසුම් පුවත් සියලුම සරසවි ඇදුරෝ අද වර්ජනයක්

සියලුම සරසවි ඇදුරෝ අද වර්ජනයක්

සියලුම සරසවි ඇදුරෝ අද වර්ජනයක්

සියලුම විශ්වවිද්‍යාලවල අද (02) දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි.

බදු ගැටලුව හා විශ්වවිද්‍යාලවලට ලබාදෙන ප්‍රතිපාදන කප්පාදු කිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මෙය සිදුකරන බව එහි මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේය.

විශ්වවිද්‍යාල අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය ද මේ සදහා සහභාගී වන බව චාරුදත්ත ඉලංගසිංහ මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here