Home දේශීය පුවත් උණුසුම් පුවත් මගී ගුවන් යානා මෙරටට පැමිණීම දින 10 කට අත්හටුවීමේ තීන්දුවක්

මගී ගුවන් යානා මෙරටට පැමිණීම දින 10 කට අත්හටුවීමේ තීන්දුවක්

මගී ගුවන් යානා මෙරටට පැමිණීම දින 10 කට අත්හටුවීමේ තීන්දුවක්

ලබන 21 වෙනිදා සිට දින 10 ක කාලයක් මෙරටට පැමිණෙන සියලුම මගී ගුවන්ර යානා අත්හිටුවීමට තීරණය කර තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සදහන් කරනු ලැබුවේ කොවිඩ් 19 වෛරස ව්‍යෘප්තිය සැලකිල්ලට ගෙන ලබන 21 වනදා මධ්‍යම රාත්‍රියේ සිට 31 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා මෙරටට පැමි‍ණෙන සියලු මගී ගුවන් යානා අත්හිටුවන බවය.

එහෙත් මෙරටින් පිටව යන මගී ගුවන් යානා සඳහා මෙම තහනම අදාළ නොවන බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here