තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිසුවියකට අතවර කළ ක්‍රීඩා ගුරා අත්අඩංගුවට

    සිසුවියකට අතවර කළ ක්‍රීඩා ගුරා අත්අඩංගුවට

    හම්බන්තොට පිහිටි ජාතික පාසලක ක්‍රීඩා ගුරුවරයාව හම්බන්තොට පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    එම පාසලේ 11වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවියකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

    අවුරුදු 29ක් වන මෙම ගුරුවරයා සූරියවැව මුවන්පැලැස්සේ පදිංචිකරුවෙක් බව හම්බන්තොට පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img