Home උණුසුම් පුවත් වරිපනම් බදු ගෙවීමත් ඔන්ලයින් වෙයි

වරිපනම් බදු ගෙවීමත් ඔන්ලයින් වෙයි

වරිපනම් බදු ගෙවීමත් ඔන්ලයින් වෙයි

ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට සියලු පළාත් පාලන ආයතනවලට සිදු කරන ගෙවීම් Online ක්‍රමයට සිදු කිරීමට පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ වනවිටත් එහි නියමු ව්‍යපෘතිය සාර්ථකව ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා සඳහන් කළේය.

මේ යටතේ වරිපනම් බදු ඇතුළු විවිධ ගෙවීම් කාර්යක්ෂමව ගෙවීමට ජනතාවට හැකියාව ලැබෙන බව ඔහු ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here