Home දේශීය පුවත් රජයේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්

රජයේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්

රජයේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේත් , රජරට විශ්ව විද්‍යාලයේත් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේත් නිල වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් අද (18) උදෑසන එල්ලවී තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සයිබර් ආරක්ෂණ අංශයට මෙම ප්‍රහාරය නිරීක්ෂණය වීමත් සමග ඒ බව වහාම පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට දැනුම් දී අවශ්‍ය ආරක්ෂක පියවර ගෙන ඇත.

ඒ අනුව ප්‍රහාරය එල්ලවී ඉතා කෙටි කාලයක් තුළ එම වෙබ් අඩවි යථා තත්වයට පත්කර ගැනීමට හැකියාව ලැබී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here