Home COVID රුසියානු එන්නත් තොගයක් ලබන සතියේ එයි

රුසියානු එන්නත් තොගයක් ලබන සතියේ එයි

රුසියානු එන්නත් තොගයක් ලබන සතියේ එයි

රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික්  V’ එන්නත් මාත්‍රා තොගයක් ලබන අඟහරුවාදා (25) මෙරටට ලැබීමට නියමිත බව වර්තා වේ.

එලෙස එන්නත් මාත්‍රා 185,000ක් ලැබෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here