Home උණුසුම් පුවත් මාකුඹුරේ සාප්පුවක් බිඳ මිලියන ගණනක ඇස් කණ්නාඩි සොරකමක්

මාකුඹුරේ සාප්පුවක් බිඳ මිලියන ගණනක ඇස් කණ්නාඩි සොරකමක්

0
මාකුඹුරේ සාප්පුවක් බිඳ මිලියන ගණනක ඇස් කණ්නාඩි සොරකමක්

ඇස් කණ්නාඩි සහ ශ්‍රවණ උපකරණ අලෙවි කිරීමේ මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාර ජාලයකට අයත් කොට්ටාව මාකුඹුරේ පිහිටි ප්‍රදර්ශනාගරයක් බිඳ රුපියල් ලක්ෂ 40ක් වටිනා ඇස් කණ්නාඩි තොගයක් සොරාගෙන ගොස් ඇතැයි කොට්ටාව පොලීසිය කියයි.

මෙම ප්‍රදර්ශනාගාරය හොරු බිඳ ඇතැයි අනාවරණය වී ඇත්තේ පසුගිය 23 වෙනිදා සවස 2.30ට ප්‍රදර්ශනාගාරය වසා දමා නැවත 25 වෙනිදා උදෑසන 8.30ට පමණ වීවෘත කරන අවස්ථාවේදීය.

අලෙවි ප්‍රදර්ශනාගාරයේ ජනේලයක් බිඳ ඒ තුළින් ඇතුළු වි මෙම සොරකම සිදුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here