තවත්

    බුත්තල හෙල්ලෙයි

    බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ රාත්‍රි සුළු චලනයක් සිදුව තිබේ.

    ඊයේ රාත්‍රී 11.20ට පමණ රිච්ටර් මාපක 2.4ක සුළු භූ චලනයක් සිදුව ඇතැයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි.

    මෙම භූ චලනය ස්ථාන හතරක සවිකර ඇති භූකම්පන මානවල සටහන්ව ඇති අතර පොළොව මතුපිට සිට කිලෝමීටරයක් පමණ ගැඹුරින් කම්පන කේන්ද්‍රය සටහන්ව ඇත.

    මෙම භූ කම්පනයෙන් වූ හානි ගැන මෙතෙක් වාර්තා වී නොමැත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img