Home උණුසුම් පුවත් රට බඩුවලට රට ඇරේ -වාහන එලෙසමයි

රට බඩුවලට රට ඇරේ -වාහන එලෙසමයි

රට බඩුවලට රට ඇරේ -වාහන එලෙසමයි

වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට රජය තීරණය කරයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ මෙරට විශාලතම අර්බුදය වුණු විදේශ විනිමය තත්ත්වය අද සාමාන්‍ය මට්ටමකට ඉහළ නැංවී තිබෙන බවය.

අත්‍යවශ්‍ය ආනයනය කිරීමට සංචිත ශක්තිමත් වෙමින් තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here