Home උණුසුම් පුවත් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්කගේ අද එළියට ආ වීඩියෝව (🎥)

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්කගේ අද එළියට ආ වීඩියෝව (🎥)

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්කගේ අද එළියට ආ වීඩියෝව (🎥)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ වීඩියෝවක් ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය මගින් අද නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ ලිංගික අතවර චෝදනා ලබා සිටින ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිසියට ලබාදුන් ප්‍රකාශයයි.

මෙම චෝදනා විභාගය ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණයක දී අද පැවති අතර පොලිසිය විසින් අධිකරණය වෙත එම ප්‍රකාශය සහිත වීඩියෝව ඉදිරිපත් කොට තිබුණි.

කෙසේවෙතත් තමාට එරෙහිව එල්ල වී ඇති චෝදනා ධනුෂ්ක ගුණතිලක ප්‍රතික්ෂේප කරයි.

මෙම නඩුවේ තීන්දුව සැප්තැම්බර් 28 බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක විසින් ඕස්ට්‍රේලියානු පොලිසියට දුන් ප්‍රකාශය සහිත වීඩියෝව පහත සබැඳිය ඔස්සේ දැකගත හැකියි.

👉 https://www.abc.net.au/news/2023-09-21/court-shown-cricketer-danushka-gunathilakas-police-interview/102885852 👈

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here