Home උණුසුම් පුවත් කුකුළු මස් මිල පහළට

කුකුළු මස් මිල පහළට

කුකුළු මස් මිල පහළට

කුකුළු මස් මිල රුපියල් 100 කින් පහළ දැමීමට කුකුළු මස් නිෂ්පාදකයින් එකගතාව පළකර තිබේ.

ඒ අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ය.

කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය සහ වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here