Home COVID අද සිට ප්‍රදේශ 70ක් ලොක්ඩවුන් – 19ක් නිදහස්

අද සිට ප්‍රදේශ 70ක් ලොක්ඩවුන් – 19ක් නිදහස්

අද සිට ප්‍රදේශ 70ක් ලොක්ඩවුන් – 19ක් නිදහස්

කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීමේ අරමුණින් අද අලුයම සිට දිස්ත්‍රික් 10ක ග්‍රාම සේවා වසම් 70ක් හුදකලා කර තිබේ.

covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ මෙතෙක් හුදකලා කර තිබූ දිස්ත්‍රික්ක 7ක ග්‍රාම නිලධාරී වසම් 19 ක් හුදකලා බවින් ඉවත් කළ බවයි.

එම ප්‍රදේශ වෙන් වෙන් වශයෙන් පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here