Home උණුසුම් පුවත් සෞඛ්‍ය ඇමතිව විශ්වාසයි – විශ්වාසභංගය පරාදයි

සෞඛ්‍ය ඇමතිව විශ්වාසයි – විශ්වාසභංගය පරාදයි

සෞඛ්‍ය ඇමතිව විශ්වාසයි – විශ්වාසභංගය පරාදයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වී තිබේ.

ඒ පිළිබඳ මීට ටික වේලාවකට පෙර මැතිසබයේදී පැවති ඡන්ද විමසීමෙන් විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්ද 113ක් සහ පක්ෂව ඡන්ද 73ක් ලැබී තිබුණි.

ඒ අනුව වැඩි ඡන්ද 40කින් විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here