Home උණුසුම් පුවත් දියණිය තුරුළු කරන් පියා දුම්රියට පනී

දියණිය තුරුළු කරන් පියා දුම්රියට පනී

0
දියණිය තුරුළු කරන් පියා දුම්රියට පනී

ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු දුම්රියට කන්තලේ රජ ඇල ප්‍රදේශයේදී පියෙක් සිය 06 හැවිරිදි දියණිය තුරුළුකරගෙන දුම්රියට පැන ඊයේ රාත්‍රීයේදී සියදිවි හානිකරගෙන ඇත.

මෙසේ සිය දියණියද සමගින් සිය දිවි හානිකරගෙන ඇත්තේ අවුරුදු 38ක් වයසැති කන්තලේ පේරාරු හී පදිංචිකරුවෙකි.

බිරිඳ විදේශයට රැකියාවකට යාම හා ඇයට අනියම් සම්බන්ධයක් ඇතැයි දැන ගැනීම හේතුවෙන් සිත් තැවුලට පත්ව මෙම පියා විසින් දියණියද රැගෙන දුම්රියට පැන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here