NGO තහනමක්!

NGO තහනමක්!

මෙරට තුළදී ලියාපදිංචි නොවන රාජ්‍ය-නොවන සංවිධාන (NGO) තහනම් කිරීමට රජය සූදානම් වෙයි.

ඒ අනුව ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නොවන රාජ්‍ය නොවන සංවිධාන මෙලෙස තහනම් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

පසුගිය කාලයේදී රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් සමාජය තුළ වැඩි කතාබහක් ඇති විය.

මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් සොයාබැලීමට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here