Home උණුසුම් පුවත් විනිසුරු නිවසේදී සැරයන්ව‍රයෙක් වෙඩි තබාගනියි

විනිසුරු නිවසේදී සැරයන්ව‍රයෙක් වෙඩි තබාගනියි

0
විනිසුරු නිවසේදී සැරයන්ව‍රයෙක් වෙඩි තබාගනියි

මාතර අතිරේක දිසා විනිසුරු නිල නිවසේ රාත්‍රී ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයෙකු අද අලුයම් කාලයේදී සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි දෙකක් තබාගෙන සියදිවි හානිකරගෙන ඇත.

එක්දරු පියෙක් වන බන්දුල පුෂ්පකුමාර නැමැති මෙම සැරයන්වරයා මාතරම පදිංචිකරුවෙක් බවත් පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමටද සූදානමින් සිට ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

මෙම සැරයන්වරයා වෙඩි තබාගෙන සියදිවි හානිකර ගැනීමට හේතුවක් පැහැදිලිවම අනාවරණය නොවන බව උසස් පොලිස් නිලධාරීයෙක් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here