Home උණුසුම් පුවත් අද සිට බිත්තරේ රුපියල් 35ට

අද සිට බිත්තරේ රුපියල් 35ට

අද සිට බිත්තරේ රුපියල් 35ට

අද (26) සිට බිත්තර රුපියල් 35ට සතොස වෙළෙඳසැල්වලින් ලබාගත හැකි බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසයි.

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර මෙලෙස මිලදී ගත හැකි අතර එහිදී අසුරන ලද බිත්තරයක් රුපියල් 40/- ක මුදලකට මිලදී ගත හැකි බව ද එම සංස්ථාව කියාසිටී.

මෙම බිත්තර පරිභෝජනයට සුදුසු බවට පරීක්ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව වෙළඳපොළට නිකුත් කර ඇත.

එම බිත්තර මිලදී ගැනීමේදී අනියත බියක් අතිකරගත යුතු නැති බවද එම සංස්ථාව අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here