Home උණුසුම් පුවත් කඳුළු ගෑස් උණ්ඩයක් පුපුරා පොලිස් නිලධාරියෙක් රෝහලේ

කඳුළු ගෑස් උණ්ඩයක් පුපුරා පොලිස් නිලධාරියෙක් රෝහලේ

0
කඳුළු ගෑස් උණ්ඩයක් පුපුරා පොලිස් නිලධාරියෙක් රෝහලේ
file photo

කළු ජූලිය සමරමින් කොළඹ පැවති විරෝධතාවක් විසුරුවා හැරීමට රැගෙන ගිය කඳුළු ගෑස් අවි හා උණ්ඩ නැවත ක්ෂේත්‍ර බලකායේ අවි ගබඩාවට භාරදෙමින් තිබියදී කඳුළු ගෑස් උණ්ඩයක් බිම පතිතවී පුපුරායාමෙන් පොලිස් නිලධාරියෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඊයේ ඇතුලත්කර ඇත.

මෙසේ රෝහල්ගතකර ඇත්තේ කැරළි මර්දන බලකායේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here