මෙරට සිදු වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 900 සීමාව දක්වා පැමිණ තිබේ.
ඒ ඊයේ (13) දිනය තුළ කොවිඩ් මරණ 24 වාර්තා වීමෙන් අනතුරුවයි.
මේ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 892 ක් වී තිබේ.