Home COVID අදත් කොවිඩ් ආසාදිතයින්‌ 2200 පනී

අදත් කොවිඩ් ආසාදිතයින්‌ 2200 පනී

අදත් කොවිඩ්  ආසාදිතයින්‌ 2200 පනී

අද මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්‌ ගණන 2249 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

මේ අනුව මේ වනවිට ආසාදිතයින්‌ 26126ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

මේ දක්වා මෙරටින් හමු වූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 135796කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here