Home උණුසුම් පුවත් එන්නත් විතරක් නෙවෙයි ඔක්සිජනුත් දෙන බවට චීනයෙන් අගමැතිට සහතිකයක්

එන්නත් විතරක් නෙවෙයි ඔක්සිජනුත් දෙන බවට චීනයෙන් අගමැතිට සහතිකයක්

එන්නත් විතරක් නෙවෙයි ඔක්සිජනුත් දෙන බවට චීනයෙන්  අගමැතිට   සහතිකයක්

COVID-19 නව රැල්ලට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් දැඩිව පෙනී සිටින බව චීනය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහතික වූ බව මෙරට චීන තානාපති කාර්‍යාලය පවසයි.

ඒ සඳහා සීනෝෆාර්ම් මාත්‍රාවන්, ඔක්සිජන්, පීපීඊ යනාදිය සැපයීමටත් ශ්‍රී ලංකාවේ එන්නත් සම නිෂ්පාදනය කිරීම කඩිනම් කිරීමටත් කටයුතු කරන බව මෙරට චීන තානාපති ක්වි ෂෙන්හෝං අග්‍රාමාත්‍ය රාජපක්ෂ මහතා ඊයේ හමුවී සහතික වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here