Home උණුසුම් පුවත් පාසලේ උගන්වන සිසුන්ටම සල්ලි අරන් ටියුෂන් කිරීම මධ්‍යම පළාතේ ගුරුවරුන්ට තහනම්

පාසලේ උගන්වන සිසුන්ටම සල්ලි අරන් ටියුෂන් කිරීම මධ්‍යම පළාතේ ගුරුවරුන්ට තහනම්

පාසලේ උගන්වන සිසුන්ටම සල්ලි අරන් ටියුෂන් කිරීම මධ්‍යම පළාතේ ගුරුවරුන්ට තහනම්

ගුරුවරුන්ට පාසලේ තමන්ගෙන් ඉගෙන ගන්නා සිසුන්ගෙන් මුදල් අය කර අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් මධ්‍යම පළාතේ පලාතේ අධ්‍යාපන ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

යහපත් චේතනාවෙන් මුදල් අය නොකර, තමන්ගෙන් පාසලේදී ඉගෙන ගන්නා සිසුන්ට අමතර පන්ති පවත්වා ඉගැන්වීමට බාධාවක් නොවන බව ද එම චක්‍රලේඛයේ සඳහන් වේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතාගේ උපදෙස් මත මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

වඩාත් සාධාරණ අධ්‍යාපන ක්‍රමයක් මධ්‍යම පලාත තුල ස්ථාපනය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here