Home දේශීය පුවත් උණුසුම් පුවත් පුස්සැල්ල බස් අනතුරින් 20ක් රෝහලේ

පුස්සැල්ල බස් අනතුරින් 20ක් රෝහලේ

පුස්සැල්ල බස් අනතුරින් 20ක් රෝහලේ

පෞද්ගලික බස් රථයක් මාර්ගයේ ලිස්සා ගොස් පසෙක තිබූ සුඛෝපභෝගී බස් රථයක පිටුපස ගැටිමෙන් අද(26) උදෑසන වූ අනතුරින් අනතුරින් 20 දෙනෙකු පමන තුවාල ලබා රෝහල් ගත කර ඇත.

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය අසලදී මෙම අනතුර සිදුවී ඇත.

එහිදී පිටුපසින් පැමිණි බසය, නවතා තිබූ සුඛෝපභෝගී බස් රථය ඉදිරියට තල්ලු කරගෙන ගොස්, ඒ ඉදිරියෙන් ද නවතා තිබූ යතුරුපැදිය යටවී වෑන් රථයකද ගැටී තිබූණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here