Home උණුසුම් පුවත් රට පුරා දන්සැල් 17000ක්

රට පුරා දන්සැල් 17000ක්

රට පුරා දන්සැල් 17000ක්

මෙවර පොසොන් මංගල්‍යය වෙනුවෙන් දිවයින පුරා දන්සැල් 17,180 ක් ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන්කරයි.

ඉන් වැඩිම දන්සැල් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ බස්නාහිර පළාත සහ උතුරු මැද පළාත තුළ බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.

දන්සල්වල ලබාදෙන සියලු ආහාර මහජනතාවට හිතකර වන අයුරින් ලබා දිය යුතු වේ.

ඵලෙස නොකරන දන්සැල් තිබේනම් ඵම දන්සල් සංවිධාන කළ අයට ඵරෙහිව නීතිමය පියවර ගන්නා බවත් හෙතෙම කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here