Home දේශීය පුවත් ඇෆ්ගනිස්ථානය ප්‍රබල තැනක

ඇෆ්ගනිස්ථානය ප්‍රබල තැනක

ඇෆ්ගනිස්ථානය ප්‍රබල තැනක

සංචාරක ඇෆ්ගනිස්ථාන පිළ සමඟ පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දවුට පහර දුන් ශ්‍රි ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 268ක් ලබා ගත්හ.

ලකුණු 269ක ජයග්‍රාහි ඉලක්කය හඹා යන ඇෆ්ගනිස්ථානය මේ වනවිට පන්දුවාර 17ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 107ක් ලබා සිටියි.

ඉබ්‍රහිම් සඩාර්න් ලකුණු 67ක් හා රහමත් ෂා ලකුණු 12ක් ලබා නොදැවී ක්‍රීඩා කරති. ඇෆ්ගනිස්ථානයට පන්දුවාර තවත් 33ක් ඉතිරිව ඇති අතර එම පන්දුවාර තුළ ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව 162කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here