ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත පහළ දැමීම නිසා වාණිජ බැංකු සහ මූල්‍ය ආයතනවලින් නිකුත් කර ඇති ණය කාඩ්පත්වල (Credit Card) පොලී අනුපාතය ද පහත යනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා කීය.
ඉකුත් කාලයේ පොලී අනුපාතය ඉතා ඉහළ අගයක් ගෙන තිබූ අතර ණය කාඩ්පත් (ක්‍රෙඩිට් කාඩ්) 25% 30% තරම් ඉහළ අගයක් ගෙන තිබිණ.
වාණිජ බැංකුවල අනෙකුත් පොලී අනුපාත ද පහත වැටීම හේතුවෙන් ක්‍රෙඩිට් කාඩ් පොලියද පහත වැටෙනු ඇත.