Home උණුසුම් පුවත් බුදු දහමට අපහාස කළ නතාෂාගේ ප්‍රකාශය ප්‍රසිද්ධ කළ යූටියුබ් නාලිකා හිමිකරු අත්අඩංගුවට

බුදු දහමට අපහාස කළ නතාෂාගේ ප්‍රකාශය ප්‍රසිද්ධ කළ යූටියුබ් නාලිකා හිමිකරු අත්අඩංගුවට

බුදු දහමට අපහාස කළ නතාෂාගේ ප්‍රකාශය ප්‍රසිද්ධ කළ යූටියුබ් නාලිකා හිමිකරු අත්අඩංගුවට

බෞද්ධ දර්ශනයට හානියක් වන අයුරින් අපහාසාත්මක ප්‍රකාශයක් කළ නතාෂා එදිරිසූරිය නැමැත්තියගේ එම ප්‍රකාශයට පුළුල් ප්‍රචාරයලබාදුන් යූ.ටියුබ් නාලිකාවක හිමිකරුයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් මෙයට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත්තේය.

බෘනෝ දිවාකර නැමැති ඔහුට අයත් ටූ ටියුබ් නාලිකා කිහිපයක්ම ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයට ඔහුව කැදවා දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here