Home උණුසුම් පුවත් කඩුගන්නාවේ සමූහ දූෂණයක් -සූර් වූ පිරිසක් මහමඟ ගිය තරුණියක් ගෙන ගිහින්

කඩුගන්නාවේ සමූහ දූෂණයක් -සූර් වූ පිරිසක් මහමඟ ගිය තරුණියක් ගෙන ගිහින්

0
කඩුගන්නාවේ සමූහ දූෂණයක් -සූර් වූ පිරිසක් මහමඟ ගිය තරුණියක් ගෙන ගිහින්

මහමඟ ගමන් කරමින් සිටි 18 හැවිරිදි තරුණියක්ව කඩුගන්නාවේදී ත්‍රීරෝද රථයකින් ගමන්කරමින් සිටි සිව් දෙනෙකුගේ කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් පොත්තපිටිය දොළුව වැව ආසලදී ත්‍රීරෝද රථය තුළදිම සමූහ දූෂණයට ලක්කර තිබේ.

මේ සම්බන්ධයෙන් දන්තුරේ පදිංචිකාරියක් වන එම තරුණිය කඩුගන්නාව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර ඇත.

මෙම තරුණියව පැහැරගෙන ගොස් ඇත්තේ පසුගිය 29 වෙනිදා සවස් කාලයේදීය.

මෙම තරුණිය විසින් තමාව පැහැරගෙන ගොස් දූෂණය කළ අය අතර සිටි එක් පුද්ගලයෙකුව හදුනාගෙන තිබේ. එම පුද්ගලයා සාගර නැමැති අයෙක් බව පොලීසිය කියයි. තමාව පැහැරගත් පිරිස මත්වී සිටි බව ඇය පොලීසියට පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here