Home උණුසුම් පුවත් ජනාධිපතිවරණය ලබන වසරේ

ජනාධිපතිවරණය ලබන වසරේ

ජනාධිපතිවරණය ලබන වසරේ

ලබන වසර තුළ ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසයි.

ලබන වසරේ මාර්තු මාසය වන විට ජනාධිපතිවරණයක් පැමිණේවි යැයි අපේක්ෂා කරන බව පවසන ඔහු වැඩිදුරටත් කියාසිටියේ නිශ්චිතව දිනයක් ප්‍රකාශ කළ නොහැකි බවය.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එම ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීම සඳහා විශාල පිරිසක් සිටින බවද ඔහු වැඩිදුරටත් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here