Home උණුසුම් පුවත් පඩි මදි කියා පොලිස් රස්සාව අතහැර බූරු ගැසූ රාළහාමි අත්අඩංගුවට

පඩි මදි කියා පොලිස් රස්සාව අතහැර බූරු ගැසූ රාළහාමි අත්අඩංගුවට

0
පඩි මදි කියා පොලිස් රස්සාව අතහැර බූරු ගැසූ රාළහාමි අත්අඩංගුවට

සේවය අතහර ගිය පොලිස් කොස්තාපල්වරයෙක් විසින් මෙහෙයවන සූදු පොලක් වැටලූ මාරවිල පොලීසිය එම පොලිස් නිලධාරියා ඇතුළු 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

නාත්තන්ඩිය තුම්මෝදර දුම්රියපොල මාවතේ පදිංචිකරුවෙක් වන මෙම පොලිස් නිලධාරියා අවුරුදු 22ක් වයසැති අයෙකි.

මෙම පොලිස් නිලධාරියා සේවය අතහැර ගොස් ඇත්තේ 2021 වසරේදීය. අවසන්වරට ඔහු සේවයේ නිරතව සිට ඇත්තේ මාළිගාවත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව බව මාරවිල පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here