Home දේශීය පුවත් උණුසුම් පුවත් සේවයට නොකැඳවන අය ඔන්ලයින් වැඩ – රාජ්‍ය නිලධාරීන්ගේ නව චක්‍රලේඛය

සේවයට නොකැඳවන අය ඔන්ලයින් වැඩ – රාජ්‍ය නිලධාරීන්ගේ නව චක්‍රලේඛය

සේවයට නොකැඳවන අය ඔන්ලයින් වැඩ – රාජ්‍ය නිලධාරීන්ගේ  නව චක්‍රලේඛය

රාජ්‍ය ආයතන වෙත සේවකයන් කැඳවීමේදී පිළිපැදිය යුතු නව ක්‍රමවේදය ඇතුළත් චක්‍රලේඛය නිකුත් කර තිබේ.

ඒ අනුව රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට අවම සේවක සංඛ්‍යාවක් කැඳවීම සේවාමුර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සහ ගැබිණි මව්වරුන් කැඳවීම අත්හිටුවීමට මේ ඔස්සේ උපදෙස් දී ඇත.

එමෙන්ම දඬුවමක් ලෙස නොවන අවස්ථාවකදී රජයේ සේවකයෙකු නිරෝධායනය වන්නෙ නම් එම කාල සීමාවට වැටුප් ගෙවීමට ද කටයුතු කළ යුතු බව නව චක්‍රලේඛයේ සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here