Home උණුසුම් පුවත් යකා නැටූ මොඛා ගිහින්

යකා නැටූ මොඛා ගිහින්

යකා නැටූ මොඛා ගිහින්

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ක්‍රියා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යාඥයෝ පවසති.

ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව ස්ථානගතව පැවති ” මෝබා” අතිශය චණ්ඩ සුළි කුණාටුව ඊයේ (14) දහවල් කාලයේදී ගිනිකොනදිග බංගලාදේශය සහ උතුරු මියන්මාර වෙරළ තීරය ආසන්නයෙන් ගොඩ බිමට ඇතුලු වී තිබේ.

ඉදිරි පැය 24 තුලදී එය පීඩන අවපාතයක් සහ අඩුපීඩන කලාපයක් දක්වා දුර්වල වනු ඇත.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ධීවර කටුයුතුවල යෙදෙන විට තවදුරටත් අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටි.

මෙය ” මෝඛා ” සුළි කුණාටුව සඳහා වන අවසාන නිවේදනය බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here