Home උණුසුම් පුවත් ට්‍රැෆික් රාළහාමි අයිස් ගහන්න පොකට් ගහලා

ට්‍රැෆික් රාළහාමි අයිස් ගහන්න පොකට් ගහලා

ට්‍රැෆික් රාළහාමි අයිස් ගහන්න පොකට් ගහලා

පෑලියගොඩ දිසා රථවාහන අංශයේ සේවයේ නිරත නිලධාරීන් දෙදෙනෙකුගේ මුදල් පසුම්බියක් සහ ජංගම දුරකථනයක් සොරාගත් එම අංශයේම සේවයේ නිරත පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ.ටී.එම්. කාඩ්පතින් රුපියල් 22,000ක මුදලක්ද ඔහු බැංකුවෙන් ලබාගෙන ඇති බව හෙළිවී තිබේ.

තවමත් පොලිස් සේවයට බැදී එතරම් කාලයක් නැත මෙම පොලිස් නිලධාරියා කොස්තාපල්වරයෙකි. අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින මෙම නිලධාරියා මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට මෙසේ සොරකම්වල නිරතව සිට ඇති බව අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here