Home දේශීය පුවත් 11 වියැති සාමනේර හිමිට කරදරකළ ලොකු හාමුදුර ුවෝ එක්ක හිමිවරු තුනක් අධිකරණය භාරවේ

11 වියැති සාමනේර හිමිට කරදරකළ ලොකු හාමුදුර ුවෝ එක්ක හිමිවරු තුනක් අධිකරණය භාරවේ

පයාගල ගොරකදෙනියේ පිහිටි විහාරස්ථානයක වැඩ සිටි 11 හැවිරිදි සාමනේර හිමිනමකට බරපතල ලිංගික හිරිහැර කළ බව කියන එම විහාරස්ථානයේ නායක හිමියන් ඇතුළු හිමිවරු තිදෙනෙක් නීතීඥවරයෙකු මගින් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.

කළුතර අධිකරණයට භාරවීමෙන් පසු මෙම හිමිකරු තිදෙනාව පයාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සාමනේර හිමියන් විසින් පොලීසියට මේ ගැන පැමිණිලිකර තිබුණේ අප්‍රේල් 28 වෙනිදාය. මෙම පැමිණිල්ලට අනුව පොලීසිය විමර්ශන ආරම්භ කිරිමත් සමඟ මෙම හිමිවරු තිදෙනා පළාගොස් මෙතෙක් කලක් සිටියේ සැඟවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here