Home දේශීය පුවත් උණුසුම් පුවත් ලොක්ඩවුන් ප්‍රදේශවලට අත්‍යවශ්‍ය සේවා සපයන්නැයි උපදෙස්

ලොක්ඩවුන් ප්‍රදේශවලට අත්‍යවශ්‍ය සේවා සපයන්නැයි උපදෙස්

ලොක්ඩවුන් ප්‍රදේශවලට අත්‍යවශ්‍ය සේවා සපයන්නැයි  උපදෙස්

රට පුරා ඕනෑම තැනක කිසියම් ප්‍රදේශයක් හෝ දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි හෝ හුදෙකලා කිරීමක් සිදුකළහොත් ඒවායේ අත්‍යවශ්‍ය සේවා සැපයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට සියළුම දිස්ත්‍රික්ක ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් නිකුත් කර ඇති එම උපදෙස් පත්‍රිකාව මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here