Home උණුසුම් පුවත් විද්‍යුත් තීරෝද රථ පෙරළිය හෙට සිට

විද්‍යුත් තීරෝද රථ පෙරළිය හෙට සිට

විද්‍යුත් තීරෝද රථ පෙරළිය හෙට සිට

ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද බවට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය හෙට (11) සිට ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමිසම සඳහන් කරයි.

පළමු අදියර යටතේ පෙට්‍රල් ත්‍රීරෝද රථ 300 ක් මෙලෙස විද්‍යුත් ත්‍රීරෝද රථ ලෙස පරිවර්ථනය කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here