Home උණුසුම් පුවත් උසස්පෙළ විභාග ප්‍රතිඵල කඩිනමින්

උසස්පෙළ විභාග ප්‍රතිඵල කඩිනමින්

උසස්පෙළ විභාග ප්‍රතිඵල කඩිනමින්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 පිළිතුරු පත්‍ර ඇගයීම කඩිනමින් සිදු කරගෙන යන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

මේ වන විට විෂයන් 12ක ඇගයීම් ආරම්භ කර තිබෙන බවද සෙසු විෂයන්ගේ ද ඇගයීම් කඩිනමින් සිදු කිරීමට කටයුතු කර තිබෙන බව ද විභාග කොමසාරිස්වරයා පැවසීය.

ඇගයීම් නිමකර කඩිනමින් ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here