Home උණුසුම් පුවත් සිරි දළදාවේ වෙසක් පෙරහැර

සිරි දළදාවේ වෙසක් පෙරහැර

සිරි දළදාවේ වෙසක් පෙරහැර

තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරමින් ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික වෙසක් පෙරහැර වීදි සංචාරය කිරීම ඊයේ (05) පස්වරුවේ සම්ප්‍රදායානුකූලව සිදුවිය.

වෙසක් පෝය නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර පැවැත්වීම පුරාණ සම්ප්‍රදායක් වන අතර මෙවර සාධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ මිගාර හස්ථියා විසිනි.

දෑලේ ගමන් ගන්නා ලද්දේ බුරුමරාජා හා පුලතිසිරාජා ඇතුන්ය.

නර්ථන කණ්ඩායම්, අලි ඇතුන්ගෙන් සමන්විතව ශ්‍රී දළදා මාලිගාවෙන් පිවිසි වෙසක් පෙරහැර මහ මළුව මාර්ගය, ඩී.එස්.සේනානායක වීදිය, පන්සල පාර ඔස්සේ ගමන් කොට යළි ශ්‍රී දළදා මාලිගාවට ගෙවැදීම සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here